Song - Nura wasanthe lyrics - අඳුරේ ගිලී තනිවීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා Just a quick try 🎸 Hope you enjoy 🎧😊