ජීවිතය.... කිසිම දවසක සම්පූර්ණ නොවේ... මන්ද යත් යමක් ඔබේ සිතට පැමිනි පසු (target) එය ඉටු කරීමෙන් පසු ඔබේ ජිවිතය සම්පූර්ණ වේවියි සිතයි.... නමුත් ජීවිතයනම් ඒ දෙය සම්පූර්ණ කිරීමෙන් පසුව තවත් දෙයක් ජීවිතයට පැමිනීමයි.... ඉතින් " මුලු ජීවිත කාලයම " සාර්ථක වීමට කැප නොකරන්න good lock..😇